මීගමුවේ ධිවරයෝ අදත් පාරට – හමුදාව සීරැවෙන්

0
105

වැඩිවූ භූමිතෙල් මිළ පහත දැමීම ට ඉල්ලා ඊයේ ලංකාවේ ප්‍රෙද්ශ ගණනාවකම ධීවරයින් පාරට බැස උත්ඝෝෂන කළහ. මීගමුවේ පැවති විරෝධතාවය අවසන් වූයේ අද දවල් 2 වන විට විසදුමක් ලබාදෙන බවට රජය එවූ පොරොන්දුව පිළිගෙනය. අදත් මීගමුව නගරයේ ප්‍රධාන මංසන්ධි පාරවල් වල හමුදා ආරක්ෂාව යොදා  තිබේ. මේ වන විට මීගමුන වැල්ලවීදිය දේවස්ථානයට රැස්වූ ධිවරයන් එම මාර්ගයේ සිට කුඩාපාඩුව දෙසට පැමිණ විරෝධතාවය ආරම්භ කර ඇත.P11306851

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here