මැයි මස 7 වෙනිදා මුහුදට දියත් කොට ඇති මේ බහුදින යාත්‍රාව ආපසු ගොඩබිමට පැමිණෙමින් තිබියදි දින 4 ක් පමණ ඉහතදි මේ දැවැන්ත කෙල්වල්ලා අසුව තිබේ.
මෙම කෙලවල්ලා කිලෝ 300 ක් පමණ බරඇතැයි කියැවේ .
වසර 30 ක් පමණ ධීවර රැකියාවේ නිරත අයෙකු කියා සිටියේ සිය ධිවර ජිවිත කාලය තුල දුටු විශාලතම කෙලවල්ලා මේ බවය.
(උපුටා ගැනිම රුචිර කුරේරාගේ සහ ඒරානන්ද වෙත්තසිංහගේ ෆේස්බුක් පිටුවලිනි)