මීගමුවේ නගර සභා සේවකයන් සහ වාහන මිනුවන්ගොඩට ඇද්දේ කව්ද…????

0
55

මීගමුවේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මීගමුව මහ නගර සභාව එහි සියළු සේවාවන් බෙදාහැරිය යුතුව ඇත්තේ ඒකි ජනතාවය වෙතය. එහෙත් මීගමුව තුල ක්‍රියාත්මක විශේෂ තත්වයක් හේතුකොට ගෙන ඇතැම් දේශපාලකයන්ගේ ආසනයෙන් පිට වැඩ සදහාද මේ නගර සභාවේ කම්කරුවන් සහ වාහන යොදාගැනිම් සිදුවේ.මෙහි ආසන්නතම සිදුවිම වාර්තා වුයේ පසුගිය සතියේ මිනුවන්ගොඩ නගරයේ පැවැති කිසියම් සංවර්ධන කටයුත්තක් අරභයාය.

අදාල දේශපාලකයා විසින් දින 2 කකදි මීගමුවේ සම්පත් මිනුවන්ගොඩට පොළක සංවර්ධන කටයුතු සදහා යොදවා ඇත. එය පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකි.