මීගමුවේ නවපුරපති කව්ද?

0
65

මීගමුවේ නව පුරපති කව්ද යන්න අද කාගේත් කථාබහට ලක්ව ඇති මතෘකාවයි. මනාප අනුව දයාන් ලංසා  ඉදිරියෙන් සිටියද ඔහු ට නගරාධිපතිධුරය දිම සම්බන්ධයෙන් බරපතල  අර්බුදයක් මතුව  තිබිණි. එකම පවුලේ අයට ඉහල තනතුරු දිම සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ තිරණය මින් එකකි.මේ සම්බන්ධයෙන් දැනටමත් ආණ්ඩු පක්ෂය සිය විරෝධය පළ කර ඇත.මේ  අනුව මනාප ලයිස්තුවේ ඊලගට සිටින්නේ එම්. සකාවුල්ලාය. එහෙත් දැනටමත් කතෝලික පල්ලියෙන් රජයට කර ඇති ඉල්ලිමකට අනුව කතෝලිකයෙකු නගරාධිපතිවිය යුතුයැයි ආණ්ඩු පක්ෂයේද අදහස වි ඇත.මේ අනුව දැනට යෝජනා වි ඇත්තේ මනාප ලයිස්තුවේ 4 වන තැන සිටින ජිවංග මිරැන්ඩෝ සහ 7 වන තැන සිටින ඇන්ටන් ජයවිර පිළිබදවය.

මීගමුව ආසන සංවිධායක ඇමැති සරත් ගුණරත්නගේ ආධාරකරුවෙකු වන සකාවුල්ලා මීලඟ නගරාධිපතිකළ යුතුයැයි ඔහු තදින්ම ප්‍රකාශ කර ඇතැයි වාර්ථාවේ.