මීගමුවේ නව පාලනය වරිපනම් බදුවැඩි කිරිමට සැරසෙයි ?

0
59

දයාන් 6 ලේ අත්සන් කළ මන්ත්‍රිවරිය(7.00 am ) මීගමුවේ වරිපනම්  බදු වැඩිකළ යුතුයැයි පසුගිය දිනක එක්තරා දේශපාලනඥයෙකු අවධාරණය කර තිබේ.
ඒ ගිණුම් අංශවලට සමබන්ධ නිලධාරින් හා පැවැති රැස්විමකදිය.
මේ අනුව ඉදිරියේදි වරිපනම් වැඩිකිරිම නව පාලනයේ අරමුණ වි ඇත්තේ ඔවුන්ගේ  දේශපාලන කටයුතු සදහා හිතුගණන් වලින් මුදල් වෙන්කිරිමට ඇති ඉඩකඩ සකසා ගැනිම සදහාය.
දැනටමත් අදාල බළාධාරින්ගේ ඉන්ධන දිමනා ඉහල දැමිමට මෙන්ම කාර්යාවලට ඇවැසි ලිබඩු අළුතින්ම මිළදි ගනිමින් මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් හිතුමතේ වැය කරමින් සිටින බවද වාර්ථා වේ.
මෙවන් පසුබිමකදි වරිපනම් වැඩිකිරිමට නව පාලනය කටයුතු කරන්නේ නම් ඒ සදහා කදිම ප්‍රතිචාරයක් දැක්විමට තම කණ්ඩායම සුදානමින් සිටින බව අප කළ විමසුමක පිළිතුරු දෙමින් එජාප නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here