මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙකු වෙරිමතින් යකා නටලා ????

0
45

MC-2-e1530758211220මීගමුව මහනගර සභාවට මාළුවා ලකුණෙන් තරඟ කළ ස්වාධින කණ්ඩායම් මන්ත්‍රිවරයෙකු ඊයෙ බමන මතින් පිරිසකට පහර දි  යකා නටා ඇතැයි වාර්තා වේ.
අදාල මන්ත්‍රිවරයා පොහොට්ටුවට සහය පළකරමින් කටයුතු කරන මන්ත්‍රිවරයෙකු වන අතර මෙවර අයවැය ඡන්දයේදිද නගරාධිපති දයාන් ලංසාගේ අයවැය දිනවිමට කටයුතු කළ අයෙකු බවද සැලය.
වෙරිමතින් යකා නැටු ආදල මන්ත්‍රිවරයා පෝරුතොට ප්‍රදේශයේ අයෙකු වේ. නාගරික මන්ත්‍රිවරයෙකුට තරම් නොවන සේ හැසිරි ඇති මේ තැනැත්තා පිලිබදව පෝරුතොට  ජනමත නායකයන් පවා කියා සිටියේ අදාල මන්ත්‍රිවරයාගේ හැසිරිම නාගරික මන්ත්‍රිවරයෙකුට තරම් නොවන සේ  සිදුව තිබුන බවය.