

මිගමුව තුල මෙන්ම නගර සභාවේද නාගරික මන්ත්‍රිවරුන්ටත් කොරෝනා වැළදි තිබුන තත්වයක් තුල සෞඛ්‍ය අංශය විසින් විශේෂයෙන් සැලැසුම් කර තිබුණ ඇන්ටිජන් පරික්ෂණ වැඩසටහන ඊයේ දිනයේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 40 දෙනෙකු මගහැර ඇතැයි වාර්තා වේ.
48 දෙනෙකුගෙන් සමන්විත නාගරික මන්ත්‍රිවරුන්ගෙන් ඊයේ දිනයේ ඇන්ටිජන් පරික්ෂණ සදහා පැමිණ තිබුනේ 8 දෙනෙකු පමණක් බව සැලය.