අදාල මන්ත්රිවරයා පොහොට්ටුවට සහය පළකරමින් කටයුතු කරන මන්ත්රිවරයෙකු වන අතර මෙවර අයවැය ඡන්දයේදිද නගරාධිපති දයාන් ලංසාගේ අයවැය දිනවිමට කටයුතු කළ අයෙකු බවද සැලය.
වෙරිමතින් යකා නැටු ආදල මන්ත්රිවරයා පෝරුතොට ප්රදේශයේ අයෙකු වේ. නාගරික මන්ත්රිවරයෙකුට තරම් නොවන සේ හැසිරි ඇති මේ තැනැත්තා පිලිබදව පෝරුතොට ජනමත නායකයන් පවා කියා සිටියේ අදාල මන්ත්රිවරයාගේ හැසිරිම නාගරික මන්ත්රිවරයෙකුට තරම් නොවන සේ සිදුව තිබුන බවය.