ඝාතනයට ලක්වු රොෂෙන් චානකගේ නඩුව මීගමුව උසාවියේදි කැදවනු ලබන හැම අවස්ථාවකදිම උසාවියේ නිතිඥයන්ගෙන් අතිබහුතරයක් දෙනා චුදිත ඝාතකයන් වෙනුවෙන් නැගි සිටිති.මින් අදහස් වන්නේ කුමක්ද??
චුදිතයන් අහිංසකයන් නිසාද???
නැතිනම් මීගමුවේ බහුතරයක් නිතිඥයන් පොලිස් නිළධාරින්ට කොන්දේසි විරහිතව සහය දෙන නිසාද??
මේ නඩුවේ පොලිසිය වෙනුවෙන් පෙනි සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ ප්රබලයෙකි.
සිය පක්ෂයේ නායකයා රොෂෙන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට එද්දි මීගමුවේ නිති අංශයේ ලොක්කා ඒ ඝාතකයන් බේරාගැනිම සදහා නඩු කියති.
ඇයි මේ??????