මීගමුවේ පන්සලක් ශ්‍රිලනිප කාර්යාලයක් වු වගයි?

0
415

Dugamunu Temple 1

මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල පිහිටි පන්සලක් දැනට දින කිහිපයක සිට හදිසියේම ජනපති මහින්ද රාජපක්ෂ දිනවිම වෙනුවෙන්  වු ශ්‍රිලනිප කාර්යාලයක් බවට පරිවර්තනය වි ඇති බැව් සැලය.
දැන් එය දිස්වන්නේ පන්සලක් තුල පිහිටි ශ්‍රිලනිප කාර්යාලයක් ලෙසින්ය.
කිතුණු ආසන සංවිධායෙකු සිටින මීගමුව වැනි නගරයක බොදුනු පන්සලක් සිය කාර්යාලයක් ලෙසින් පෙන්වා දිමට උත්සාහ කරන්නේ මන්දැයි ජනතාව විමසති.
කෙසේ වෙතත් අප කළ විමසුමකට පිළිතුරු මීගමුව ස්ථානාධිපතිවරයා පවසා සිටියේ මේ කාර්යාලය අද දවස ඇතුලත් ඉවත් කිරිමට අදාල පියවර ගන්නා බවයි.