මීගමුවේ පරිසර පොලිසියට ඇස් නැද්ද ?

0
118

2මැතිවරණය ඉලක්කකරගෙන ඇලවි තිබෙන පෝස්ටර් මෙන්ම කට්අවුට් සහ බැනර් වලින් මුළු මීගමුවම පිරි යමින් පවති.
එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක පරිසර පොලිසිය විසින් හෝ මීගමුව මහනගර සභාව විසින් ගන්නා බවක් නම් නොපෙනේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නාගරික කොමසාරිවරයා පවසා සිටියේ නගර පුරා එල්ලා ඇති කිසිදු බැනරයක හෝ කට්අවුට් වලට කිසිදු නිතිමය අවසරක් රැගෙන නැති බවය.