එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක පරිසර පොලිසිය විසින් හෝ මීගමුව මහනගර සභාව විසින් ගන්නා බවක් නම් නොපෙනේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නාගරික කොමසාරිවරයා පවසා සිටියේ නගර පුරා එල්ලා ඇති කිසිදු බැනරයක හෝ කට්අවුට් වලට කිසිදු නිතිමය අවසරක් රැගෙන නැති බවය.