මීගමුවේ පවුල් 151 ක් නිරෝධායනයට….

0
96

කොරෝනා තත්වය තවමත් පාලනය වි නැති මීගමුවේ පවුල් 151 ක පුද්ගලයන් 705 ක් මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටිති.
මේ අතර 306 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති අතර තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සිටින ගණන 264 කි.