මීගමුවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් රිමාන්ඩ් බාරයට

0
380

දෙසැම්බර්  06 වනදා මීගමුව මහේස්ත්‍රාත්  අධිකරණයේ දී  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්  පෞද්ගලික පංති මෙහෙයවන ගුරුවරයෙකුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ ඔහුගේ ටියුෂන් පන්තියට පැමින ගැහැනු ළමයෙකුව අපචාරයට ලක්කිරීම බව ද  වාර්තා වේ. මෙම ටියුෂන ගුරුවරයා ගණිතය හා විද්‍යාව යන විෂයන් වලට ප්‍රසිද්ධ ුගුරුවරයෙකි. මෙම ගුරුවරයා දෙසැම්බර් මස 20 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කන ලදී.
11618430-businessman-question-cartoon-over-white-background-vector

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here