මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකත් ඩෙංගු කීටයෝ ?

0
56

dengu pic 1පසුගිය දිනවල පාසැල් වල ඩෙංගු කීටයන් සිටිද යන්න ගැන සිදුකරන්නට යෙදුන විශේෂ මෙහෙයුමේදි මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකද ඩෙංගු කීටයන් හසුවි ඇතැයි වාර්ථා වේ.
සෞඛ්‍ය ඇමතිවරයා විසින් පසුගිය දිනක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඩෙංගු කීටයන් සිටින ඕනෑම රාජ්‍ය ආයතනයක ආයතන ප්‍රධානියාට එරෙහිව නඩුපැවරිය යුතු බවයි.
කෙසේ වෙතත් මේ බාලිකා පාසැල ගැන නීතිය ක්‍රියාත්මක වන්නේද යන්න තාමත් පැහැදිලි නැත.
මීගමුව මහනගර සභාවේද ඩෙංගු කීටයන් හසුවිම සහ රෝගින් 11 දෙනෙකු සිටිම ගැන තවමත් නිතිය ක්‍රියාත්මක කරන්නට අපොෙහාසත්වු මහජන සෞඛ්‍ය පරික්ෂකයන් වෙනත් රජයේ ආයතනවල ප්‍රධානින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම පිළිබදව කිසියම් අර්බුදයක සිටින බවද වාර්ථා වේ.