මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිධුරය කර්නල්වරියකට?

0
184

militeryමීගමුවේ ප්‍රධාන බාලිකා පාසැලක විදුහල්පතිධුරය තවත් තවත් නොබෝ දිනයකින් හිමිවනු ඇත්තේ කර්නල්වරියකටය.ඇය දැනට රන්ටැබේ මාස 3 ක විශේෂ පුහණුවක නිරතව සිටින්නීය.
ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් සදහා ඉල්ලුම් කිරිමට තිබු ඉඩ ප්‍රස්ථා යටතේ ඇය මේ පුහුණුව සදහා ඉල්ලුම් කළාය.
විදුහල්පතිවරුන් සදහා වන මේ කර්නල් පුහුණුව නතර කර දමන්නැයි මේ වන බරපතල විරෝධතාවක් මතුව තිබේ.එයට හේතුව වි ඇත්තේ පසුගිය දිනක ඉතාමත් අවසානාවන්න ලෙසින් මේ පුහුණුවේ නිරතව සිටි විදුහල්පතිවරයෙකු මිය යාමත් සමගින්ය.
මෙරට ක්‍රිස්තියානි බාලිකා පාසැලක විදුහල්පතිධුරය කර්නල්වරියක් වෙත භාරදෙනු ලබන ප්‍රථම අවස්ථාවද මෙය වනු ඇත.