මීගමුවේ පානීය ජල අර්බුදය අද විසදෙයිද..?

0
74

ඊයේ සවස යාමයේ පටන් මීගමුව තුල පැවැති පානීය ජල අර්බුදය මේ වන විට විසදිමට අදාල බලධාරින් කඩිනමින් පියවර ගනිමින් ඇතැයි වාර්ථාවේ .මේ අනුව අද සවස වන විට මීගමුවේ ජල ටැංකි 4 ටම යළිත් පානිය ජලය ලබාදිමට හැකිවනු ඇත.

එහෙත් තවදුරටත් නල ජලයේ වර්ණයේ වෙනසක් සිදුවිය හැති බවත් ඒ ගැන කිසිදු බියක් ඇතිකරගැනිමට අවශ්‍ය නැති බවත් අප කළ විමසුමකදි එහි ප්‍රධාන ඉජිනේරුවරය පවසා සිටියේය.