මීගමුවේ පාපන්දු ක්‍රිඩාවේ විනාශය කැන්දුවේ සල්ලි ! ජුපිටර්ස් ජේෂ්ඨයෝ කියති.

0
67

jupi 2ලංකාවේ ජනප්‍රියතම පාපන්දු කණ්ඩායම් වෙච්ච ජුපිටර්ස්  කණ්ඩායේම මහසභා රැස්විමක් තිබුණා.එදා හරිම සුන්දර දවසක් .මොකද ජුපිටර්ස් කණ්ඩායම පටන්ගත්තු පළවෙනි සමාජිකයත් එදා ඇවිල්ල හිටිය.ඒ හැමෝම තමන්ගේ කල්බ් එක ගැන කථා කලේ හරිම ආඩම්බරයෙන් .
ජාතික කණ්ඩායම නියෝජනය කරපු ඩේමියන් මහත්තයා කිව්වේ 1975 ජාතික සංචිතයේ 28 දෙනාගෙන් 12 ක්ම මීගමුවේ .ඉනුත් ක්‍රිඩකයෝ 10 ක් ජුපිටර්ස් ……
නමුත් දැන් කල්බ් එක වැටිල…
අපි ඇහැව්ව ඇයි එහෙම වුනේ කියල.
ඒවා දේශපාලනේ ඒ හින්ද කථා නොකර ඉමු කියල එයාල කිව්ව.
නමුත් මෙහෙම කථාවක් කිව්වා.
සල්ලි දාලා කට්ටිය දාල ගස්සන්න ගිය හින්ද තමයි අද අපේ කල්බ් එකට මෙහෙම වෙලා තියෙන්නේ කියල….
ඒ කියන්නේ සල්ලි දිල පිට ක්‍රිඩකයෝ දාල මැච් ගැහැව්ව් දින්නා නමුත් ගමේ අයව ඉස්සරහට ගේන්න මහන්සි වුනේ නැ..
හැබැයි එයාල නොකියපු දෙයක් තිබුණා.
ඒ තමයි ජුපිටර්ස් කල්බ් එකේ අවුරුදු ගානක් තිස්සේ නායකත්වය අරන් හිටියේ ලංසා පවුල කියල..
එතකොට ජුපිටර්ස් කණ්ඩායම අද මේ තත්වයට ඇදල දාල තියෙන්නේ ලංසා පවුලේ දේශපාලනය නෙමද

Save

Save

Save