මීගමුවේ පාරවල් හරස්කොට විරෝධතා මෙහෙයවු පළාත් සභා මන්ත්‍රිලා දෙසැ 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

0
53

ආනන්ද හරිස්චන්ද්‍රමීගමුවේ පාරවල් හරස් කොට   ත්‍රිරෝද කරුවන්ගේ විරෝධතා සංවිධානය කිරිමට මුලිකත්වය ගෙන තිබු ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රින් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර  දෙසැම්බර් 28 වන දක්වා රක්ෂත බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණ විනිසුුරු රුචිර වැලිවත්ත මහතා අද නියෝග  කර තිබුණි.
මහජනතාවට පිඩාගෙන ගෙන දෙන අයුරින් කටයුතු කළ ත්‍රිරෝද රථ කරුවන් 21 දෙනෙකුවද දේසැම්බර් 28  දක්වා රක්ෂිත බන්ධනාගාර  තිබුනේ දෙසැම්බර් 16 වෙනිදා ඒ අයව උසාව කැදවා තිබුණ අවස්ථාවේදිය.
මීගමුව මෙම විරෝධතාවය පැවැත්වෙන් අවස්ථාවේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කුරණ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි බවද වාර්ථාවේ.