මහජනතාවට පිඩාගෙන ගෙන දෙන අයුරින් කටයුතු කළ ත්‍රිරෝද රථ කරුවන් 21 දෙනෙකුවද දේසැම්බර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර තිබුනේ දෙසැම්බර් 16 වෙනිදා ඒ අයව උසාව කැදවා තිබුණ අවස්ථාවේදිය.
මීගමුව මෙම විරෝධතාවය පැවැත්වෙන් අවස්ථාවේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කුරණ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි බවද වාර්ථාවේ.