මීගමුවේ පොඩි බෝට්ටුවකට ලොකු මෝරෙක් අහුවෙලා…

0
53

mora 10මීගමුවෙ මුන්නකරය ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටුවක් මීට සුළු වේලාවට පෙර ගොඩ ආවේය.ඒ නිකන්ම නොවේ . කිලෝ 300 කටත් වැඩි  මෝරෙකුද අල්ලාගෙනය.
සාමාන්‍යයෙන් මෙවන් විශාල මොරුන් පොඩි බෝට්ටුවකින් මසුන් මැරිමට ගිය ධීවරයන් අල්ලා ගැනිමට හැකිවුන්නේ ඉතාමත් කලාතුරකිනි.

ජායාරූප – වින්සන්ට් ප්‍රනාන්දු