මීගමුවේ පොහොට්ටුවේ පුරෝගාමියෙක් අද මෛත්‍රි පිළට !

0
84

sakaමීගමුව තුල එක්බද්ධ විපක්ෂය ගොඩනැගිමට මුලිකත්වය ලබාදුන් පුරෝගාමියෙකු වන පළාත් සභා මන්ත්‍රි එම්.සකාවුල්ලා අද මෛත්‍රි පිළට එක්විමට බොහෝදුරට ඉඩ ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
ලංසා පවුල් පාලනයට එරෙහිව එකාබද්ධ විපක්ෂය කුල ප්‍රබල හඩක් නැගු දෙදෙනෙකු විය .
මීගමු තුල පොහොට්ටුව ගොඩනැගිමේ මුලික කටයුතු සිදුකරනු ලැබුවේ මේ අය විසිනි.
යහපාලනයේ ඇමතිධුරයක් දරමින්ම  තම සොහොයුරාට මීගමුව තුල දේශපාලන ස්ථාවරයක් ලබාදිම සදහා ඇමති නිමල් ලංසා විසින් ගෙන ගිය දවල් මිගෙල් රැ දනියෙල් ප්‍රතිපත්තිය ගැන අප අවස්ථා ගණනාවකදිම කරුණු සහිතවම හෙළිකර තිබුණි.
මෙහි ආසන්නතම හෙළිකිරිම වුයේ මිගමුවේ පොහොට්ටුවේ අපෙක්ෂකයන් තේරිම මෙනම ඔවුන්ට උපදෙස් දිමද නිමල් ලංසාගේ මුලිකත්වයෙන් සිදුවෙමින් තිබිම ගැනය.
ලංසා පවුලේ මේ ඩබල් ගේමට එරෙහිව මෛත්‍රි පිළට එක්විමට මේ අනුව ලංකාවේ දැනට සිටින එකම මුස්ලිම් පළාත් සභා මන්ත්‍රිවරයා වන එම්. සකාවුල්ලා තිරණය කර ඇතැයි වාර්ථා වේ.
ඔහුගේම අනෙක් සගයා වු හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන තවදුරටත් පොහොට්ටුවෙන් මිගමුට තරග කිරිමට යන බවද අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.