මීගමුවේ පොහොට්ටුවේ නාගරික මන්ත්රින් රැසක් මේ වන විට ස්වාධින ලෙසින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතව ඇතැයි වාර්තාවේ .
හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර පවා මේ වන විට ස්වාධින කණ්ඩායමක් දක්වා පල්ලම් බැස ඇතැයිද සැලය.
රටට මෙන්ම මිගමුවටද පොහොට්ටුව විසින් සිදුකරන්නට යෙදුන විනාශයේ තරම මේ පල්ලම් බැසිම් වලින් අපුරුවට පැහැදිලිය