මීගමුවේ “බයිසිකල් හොරා”දැලේ?

0
42
dav
dav
මිගමුව නගර මධ්‍යයේ නවතා තිබුන පාපැදි 25ක් සොරකම් කළ බරපතල ලෙස මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වු 24 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට ගන්නට මිගමුව කොට්ඨාස අපරාධ අංශය කටයුතු කර තිබේ.මේ තැනැත්තා මිට පෙරද පාපැදි සොරකම් කොට අත්අඩංගුවට පත්වුවෙකු බව පොලිසිය කියයි.