මීගමුවේ බලතුලනය වෙනස් වේ.?ඇමති හරසරින් පිළිගැනේ.

0
176

Negombo-News මීගමුව ආණඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න මහතා ධීවර ඇමැති ධුරයෙන් පිදුම් ලැබිමත් සමගින් මෙ ක් මීගමුව තුල පැවැති ලංසා  ප්‍රමුඛකරගත් බලකේන්ද්‍රය කිසියම් වෙනසකට බදුන් විය හැකි බව දේශපාලන විචාරකයින් පවසති.
විශේෂයෙන්ම ලංසා බලවත් වෙමින් නගරයේ සියළු පාලනය සහ අනසක පතුරුවාලමින් සිටි පසුබිමක සරත් පිළේ සිටි නාගරික මන්ත්‍රිවරුන් පවා  නිමල් ලංසා හා යළි හාදකම් පටන් ගත්ෙත්ය.
අද මීගමුව නගර මධ්‍යයේ ධීවර නියෝජ්‍ය අැමැතිවරාගේ පිළිගැනිම් පෙරහැරේ ඉදිරියෙන්ම පැමිණියේ මෑතකදි ලංසා පිළට එක්ව විවිධ වරදාන දැනටමත් භුක්තිවිදිමින් සිටි නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකි.තවත් අය ඇමතිවරයාව පිළිගැනිමට පක්ෂ කාර්යාලයට ඉදිරිපිටට රැස්ව සිටි බව වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here