මීගමුව ඩිපෝවේ අළුත් වැඩියා අංශයේ සේවකයන් හට දැනට මාස 2 ක ක සිට සිය වේතනය නිසි ලෙසින් නොලැබිම නිසා බස් රථ වල නඩත්තු කටයුතු ඇන හිටින තත්වයකට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ එක් සේවකයෙක් සාමාන්‍යයෙන් සියළු දැ අඩු කළ පසු රු 20000 ක පමණ වැටුපකට හිමිකම් කිවද නාරහේන්පිට ඩිපෝවෙන් මේ අය වෙත ලැබෙන රු 10,100 ට අමතරව මීගමුව ඩිපෝවෙන් කිසිදු මදලක් නොලැබෙන තත්වයක් උදාවි ඇත.
මේ තත්වයට විසදුම් නොලැබුන හොත් ඉදිරිදිනවල බස්රථ නඩත්තුව ඇනහිටින තත්වයක් උදාවිය හැකි බව එහි සේවකයෝ පවසති.