මීගමුවේ බාබර්ලාට, කොන්ත්‍රාත්කරුවන්ට හෙට ඉදන් VIP තහනම්

0
139

මීගමුව ලංකාවේ වැඩිම  VIP වාහන ඇති නගරය විය හැක.අැමතිවරුන්ගේ නංගිලාට පමණක් නොව බාබර්ලාටත් කොන්ක්‍රිට් කොන්ත්‍රාත්කරුවන්ට මෙන්ම බොරළු අදින අයටත් මෙසේ  VIP අලවාගෙන දුවන්නට මීගමුවේ දේශපාලකයන් විසින් අවසර දි ඇත.
කෙසේ වෙතත් මේ වන විට නිත්‍යනුකූල නොවන සේ  VIP  යැයි කියා දුවන හොර  VIP  ලා අැල්ලිමටත් ඒ අයට නඩු දැමිමටත් පොලිසිය විසින් තින්දු කර තිබේ.
මේ නීතිය මීගමුවට බලපාන්නේ කෙසේදැයි අපට ඉදිරි දිනවලදි බලාගත හැක.
vip-1vip-4