මීගමුවේ බිච් පාක් යළිත් වරක් ඇමති ලංසාගේ පියාට ….

0
123

beach prk 4මීගමුව බිච් පාක් එක යළිත් වරක් ටෙන්ඩර නොකරම පසුගිය වසරේ ටෙන්ඩර් මිළට 10% ක් එකතු කරමින් යළිත් ලබා දි ඇතැයි වාර්ථා වේ.
ඔක්තෝබර් මාසයේ පැවැති මහසභා රැස්විමේදි මේ ගණුදෙනුව සිදුව තිබේ.
ටෙන්ඩර් පිළිබදව මුදල් කාරකා සභාවේ සාකච්ජාවවිමට නියමිත වුවද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සිටින මුස්ලිම් මන්ත්‍රිවරයා එහෙම පිටින්ම ඇමති ලංසාගේ එහෙයියෙක් විම නිසා ඇමති ලංසාට පාඩු සිදුකරන අන්දමේ කිසිදු මුදල් කාරක සභා තින්දුවකට මීක් කියන්නේවත් නැත.
මෙහි අනෙක් අරුමය වන්නේ මේ ටෙන්ඩරය ගැන සභා අනුමැතිය ලැබුන මහසභවේදි මේ ගැන කිසිදු විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරයෙකු වචනයක්වත් කථා කර තිබුනේ නැත,එපමණක් නොන ඇමති ලංසාට හිතවත් ඇතැම් එජාප මන්ත්‍රිවරුන් මෙදින මහසභාවට පවා පැමිණ තිබුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here