මීගමුවේ බිච් වොලිබෝල් සෙල්ලන් වලට ගිය ගිනි නිවන රථ …?

0
212

සමන්

පහුගිය දවසක මිගමුව වැල්ලේ තිබුනනේ බිච් වොලිබෝල් තරග වගයක් . ඒ් සෙල්ලන් බලන්න මිගමු ගිනි නිවන ඒ්කකයේ රථ කිපයකුත් ගිහින් තිබුනලු.
ඉන් ඒකක් දැනට ඒ්කකය තුල තියෙන වැඩි ජල ප්‍රමාණයක් රැස්කර තබාගත හැකි විශාල එකක්ලු. ඉතින් මේකත් දේශපාලකයන්ගේ ඉල්ලිමට එතනට ගියාම හදිස්සියේ වත් නගරයේ ගින්නක් පැතිරුනොත් මොකද වෙන්නේ .
පිස්සන්ට හැතැක්ම නැති ගානට වැඩ කරන දේශපාලකයෝයි , ඒයාලගේ පදවලට නටන නිලධාරිනුයි හින්ද දැන් මිගමුව දැන් දුෂණයෙන් අංක එකටම කප් ගහන තැනක් බවට පත්වෙමිනුයි තියෙන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here