මීගමුවේ බීමත් රියදුරෙකු නිසා කිලිනොච්චියේ ගිලන්රථ රියදුරාට ජිවිතය අහිමිවෙයි !

0
172
dav

dav

අද අලුයම මිගමුව බාල්දි හංදියේදි සිදුවු අනතුරකින් කිලිනෝච්චිය  රෝහලේ ගිලන් රථ රියදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.කිලිනොච්චිය රෝහලේ සිට රෝගියෙකු රැගෙන කොළඹ බලා යමින් සිටියදි මිගමුව බාල්දි හංදියේදි කාර් රථයක් පාර හරහා දැමිම නිසා මෙම මාරාන්ති අනතුර සිදුව තිබුණි.
කාර් රථයේ රියදුරු බිමතින් සිට ඇමති බව පොලිසිය කියයි.
ගිලින් රථයේ  සිටි  රෝගියාද වෛද්‍යවරයා සහ සහයකයාද සුුළු  තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කොට තිබුණි.

Save