මේ අනුව ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු සෞඛ්‍ය අංශයේ කම්කරුවන් ලවා සිය නිවස අතුගාගනි. කඩේද යවන බවද දැන් ප්‍රසිද්ධ කරුණකි.
එමෙන්ම එහි තවත් මන්ත්‍රිවරයෙකු සිටි .ඔහු නගර සභාවේ වාහන පාවිච්චි කරන්නේ ඒ සියල්ල ඔහුගේ යැයි සිතාය,
ඔහු සංවිධානය කරන පාපැදි තරගවලට වතුර ඉසින්නට ගිනිනිවන රථ යොදාගනි.
දැන් තවත් සෙල්ලමක් පටන් ගෙනය.එනම් ඔහුගේ පින් අතේ වැඩ සදහාද මහනගර සභාවේ වාහන යොාගැනිමයි.
පසුගිය සෙනසුරාදා අලුයම 2 පමණ මහනගර සභාවට අයත් බුම් ට්‍රක් රථයක් මීගමුව බලප්‍රදේශයෙන් එහා ඉගිල ගියේය.
ඒ සුළු පටු දුරකට නොවේ , මඩුපල්ලිය බලාය.ඒ කම්කරුවන්ද සමගින්ය.
නගරාධිපතිද මේවා ගැන නෑසු කන්ව සිටි.ඒ ඇයි ඔහු මේ මන්ත්‍රිට භය නිසාද ? නැතිනම් ඇමති අයියාට භය නිසාද ?