මීගමුවේ බෝඩ් ගැලවෙයි.. පාලකයන්ට නිනව් නැතිවෙයි….

0
75

SAM_4973
මිගමුව පෙරියමුල්ල හන්දියේ ඇති විදුලි සංඥාව දැක්වෙන ජුම්මා මස්ජිද් මාවතේ පුවරුව ඇලවි දැනට තෙමසක් ගතවි ඇත
පෙරියමුල්ල ශ්‍රිමත් රාසික් ෆරීඩ් මාවතේ පුවරුවත් මාස හයක පමණ කාලයක් බීම දමා ඇත්තේ එම මාර්ගය අලුත් වැඩීයා කරන සමයේදිය
මිගමුව වැල්ල වීදීය සාන්ත සෙබස්තියන් විදුහල අසල පදික මාරු පුවරුව වැටි ඇති ආකාරයත් වැල්ලවීදිය  අසරප්පා පාරේ නාම පුවරුව බීම වැටි ඇති අකාරයන් ඡායාරුපයෙන් දැක්වේ වගකිවයුතුතන් මෙය යථා තත්වයට පත්නොකරන කල්හි මෙම පුවරු කුඩු කාරයින් හරහා  අතුරුදහන් විය හැකිය

මිපුර පුරවැසි මාධ්‍යකරු  සුජාඉල් මුනියර්               24-07-2013