මීගමුවේ භිෂණයක් පැතිරවිම කටියල මැරයන්ගේ ක්‍රියාවක්ද ?

0
76

ජනාධිපතිගේ මැතිවරණ කටයුතු භාරව සිටින ප්‍රදේශයේ දේශපාලකයන් විසින් පතාල කල්ලි සාමාජිකයන් ඒ සදහා යොදාගැනිමට ඇති ඉඩක් පිළිබදව රාවයක් මේ දිනවල මීගමුව තුල පැතිර යන්නට පටන් ගෙන තිබේ.
එමෙන්ම තැන තැන භිෂණය පතුරුවාලිමේ සිදුවිම්ද වාර්තා වන්නට පටන් ගෙනය.
මේ සියල්ල සැලසුම් කරනු ලබන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ගේ ඇසුරේ කල් යවන මැරයන් විසින්ද යන සාධාරණ සැකයක් දැන් මතුව තිබේ.
මේ තත්වය වහා පාලනය කිරිමට පොලිසිය පියවර නොගන්නේ නම් සාධාරණ මැතිවරණයක් සදහා යැයි කියමින් ඉවත් කරන ලද කට්අවුට් හෝ බැනර්වලින්වත් ප්‍රයෝජනයක් නොවනු ඇත.