මීගමුවේ මහනගර සභා නිළධාරියෙකුගේ කුඹුර කොටන්න නගර සභාවෙන් කම්කරුවන් ?

0
25

bribery-1new(1.15 pm)මීගමුව මහනගර සභාවේ එක්තරා නිළධාරියකු  විසින් මහනගර සභාවේ කම්කරුවන් පිරිසක් ඔහුට අයත් දිවුලපිටියේ කුඹුරක් සකස්කිරිම සදහා කැදවාගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.
මීගමුවේ ඇතැම් දේශපාලකයන් විසින් තමන්ගේ අලුතින් ඉදිකරනු ලැබු නිවාසවලට අවැසි කම්කරු ශ්‍රමය මහනගර සභා සේවකයන් මගින් ඉටුකරගෙන තිබුණි.
ඒ මග යමින් දැන් නගර සභා නිළධාරින්ද දැන් කම්කරුවන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරවා ගන්නට පටන් ගෙන තිබුණි.