ට්‍රාන්ස් පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළුවක් මීගමුව ගෝල්ඩි සැන්ඩ් හෝටලයේදි පැවැත්වෙමින් තිබියදි පොලිසියේද කාරුණික ආශිර්වාදය මත ක්‍රියාත්මක වු මැරයෝ පසුගිය අගොස්තු 04 වනදා කොළඹ මරාදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැති රැස්විමක් කඩාකප්පල් කිරිම සදහාද මුලිකත්වය ගෙන කටයුතු කර ඇති බව වාර්ථා වේ.
එමෙන්ම කැලම් මැක්රේට එරෙහිව ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි මෙන්ම කොළඹ හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයන් වලදිද මේ මැරයන්ගෙන් සමරහක් දැකගත හැකිව තිබුණි.

