News මීගමුවේ මාළු අදත් ලාභයි … By fgamage - 2020 August 22 0 843 FacebookWhatsApp මීගමුවේ මාළු අදත් පවතින්නේ පහල මට්ටමකය.පසුගිය වසරට පසු මාළු මිළ මේ තරම් පහල වැටි ඇත්තේ මේ දිනවල විම විශේෂත්වයකි.අදත් ලින්නා කිලෝවක් රු 200කට අලෙවි විය.අලගුඩුවෝ රු 250යි.පැතිලි හබරලි රු 370යි.අන්ජිලාවෝ රු 650යි.ලේන් පරව් රු 300යි.