මීගමුවේ මාළු මිළ අදත් ඉහලට ?

0
169

dav

ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් මිගමුවේ මාළු මිළ පවතින්නේ ඉහල අගයකය. මෑත දින වල සාලයා කිලෝවක් වැඩිම මිළකට අලෙවි  වි තිබුනේ ඊයේ දිනයේයි.
ඒ රු 350 කටය.
අද සාලයා කිලෝවක් මිගමුව පිටිපන විදියේ ලෙල්ලමේ අලෙවි වි තිබුනේ රු 300 ත්  330 ත් අතර මිළකටය.වෙල්ල සුඩයා කිලෝවක මිළද අද රු 250ක් වි තිබේ.
එමෙන්ම ඊයේ දිනයේ මෙන්ම අදත් ඇවවල්ලා බලයා ඇතුළු මාළුන්ගේ මිළච පවතින්නේ ඉහල  අගයකය.
අද දිනයේත් පිටපළාත්වලින් මාළු තොග එතරම් පැමිණ නැත.
එහෙත් ඇදිරි නිතියේ ඇතැම් ලිහිල් භාවයන් තුල වැඩි පිරිසක් ලෙල්ලම් භුමිය තුල ගැවසෙමින් සිටිති.