මීගමුවේ මාළු මිළ අද ඉහලට …

0
117

මීගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අද ඊයේ දිනයට සාපෙක්ෂකවට තරමක් ඉහල ගොස් තිබේ.
ඒ අනුව කිලෝවක මිළ පහත සදහන් ආකාරයෙන් විය


කෙලවල්ලා (බිලි) රු 700
කෙලවල්ලා (දැල්) රු 640-650
තලපත් රු 780-800
කොප්පරා රු 900-950
මඩු (කපපු) රු 400-420
හබරලි රු 450-
මීමැටි කුඩා රු 520-530
කුම්බලාවා රු 400
දැල් කුම්බලාවා රු340- 350
ලින්නා රු 300-320
බලයා රු 350-380
ලේනපරව් රු 360-370
හුරුල්ලා -400
සාලයා රු 150- 160
ලොකු ඉස්සා රු 850
පොඩි ඉස්සා රු 550
මුහුදු ඉස්සා රු 600
පුච්චකණ්නි රු 400
හාල් මැස්සා රු 270
ඇටවල්ලා -350-360
බයිටෝ රු 300