මීගමුවේ මාළු මිළ පහලට බලයා රු 500යි ! කෙලවල්ලා රු 750යි! මුරල්ලා රු 250යි !

0
949
wp 1668821075113
wp 1668821075059

මේ දිනවල මිගමුවට මාළු තොග යහමින් ලැබෙමින් පැවතිම නිසාම මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහලට යමින් තිබේ.
මිගමුව දූව පිටිපන වීදියේ ලෙල්ලමේ දි අද  දිනයේ  බලයා කිලෝවක් රු 500 කටද , කෙවල්ලා කිලෝවක් රු 750 කටද , මුරල්ලා කිලෝවක් රු 250 කට අලෙවි වේ.පොඩි ඉස්සෝ 600 යි .අලුගුඩුවෝ 380යි
කුම්බලා කිලෝවක් රු 480 කටද අලෙවි විය
පසුගිය දින කිපය පුරා මාළු තොග විශාල වශයෙන් ලැබිමත් , වෙළදුන් අඩුවිමත් නිසා මාළු මිළ පහල ගොස් තිබේ.
මේ තත්වය නිසා  ව්‍යාපාරිකයන් බරපතල මුල්‍ය අර්බුදයකටද මුහුණ පා ඇතැයි වාර්තා වේ

wp 1668821075075

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here