මීගමුවේ මාළු මිළ පහලට ලින්නා රු 430යි!සාලයා රු250යි.

0
100
dav

මේ දිනවල ⁣මීගමුවේ මාළු මිළ පහල යමින් තිබේ.

විශේෂයෙන්ම ලින්නා මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහල බැස තිබේ. හොදම ප්‍රමිතියේ ලින්නා කිලෝවක මිළ අද තිරණය වි තිබුනේ රු 400ත් රු 450ත් අතර මිළකටය..

සාලයා කිලෝවක් රු 200ත් 250ත් අතර මිළකට තිරණය වි තිබේ.

මේ අතර දැල්ලා මසුන් ද වැඩිපුර තොග පිටිපන දූව ලෙල්ලමට පැමිණ තිබේ.