මීගමුවේ මුස්ලිම් නිවැසියන්ගේ තාප්පවල අකුරු ඇදපු කට්ටිය කව්ද ?

0
50

muslim issue 2මීගමුවේ මුස්ලිම් නිවාස කිපයක තාප්ප වල කිසියම් පිරිසක් විසින් පසුගිය දිනක රාත්‍රියේ කිසියම් පාඨයක් ඇද ඇතැයි වාර්ථා වේ.
මෙසේ එකම ආකාරයෙන් තබා ඇති මේ සටහන් කරන්නට ඇද්දේ කව්ද යන්න කුතුහලයක් අදාල නිවැසියන්ට මෙන්ම ඒ අවට ප්‍රජාවටද තිබේ.
මේ සම්බන්ධයෙන් අදාල බලධාරින්ගේ අවධානය වහා යොමුකළ යුතුව අතැයි මේ ප්‍රදේශවල ජනයා කියා සිටින්නේ රටතුල නැවතත් ජාතිවාදය වැපිරිම සදහා වන ප්‍රයත්නයන්ද දියත්ව ඇති නිසාය.muslim issue 1