ඉතා වේගයෙන් වසංගත තත්වයක් කරා වර්ධන වු මිගමුවේ ඩෙංගු ප්රශ්ණය මර්ධනය කිරිම සදහා අවැසි ධුමායනය ඇතුළු අනෙකුත් ක්රියාකාරකම් නිසි කලට ආරම්භ කිරිමට මීගමුව නගාරික කොමාසරිස් පාලනය අපොහොසත්ව තිබුණි.
මේනිසා ඇතැමෙකුට සිය ජිවිත වලින්ම මේ තත්වය තුල වන්දි ගෙවිමට සිදුවිය.
දැන් යළිත් මීගමුවේ ඩෙංගු හිස ඔසවමින් ඇති බව මීගමුව රෝහල් ආරාංචි මාර්ග දක්වා සිටි.වැඩිදුරටත් අනාවරණය කිරිම වන්නේ කොමසාරිස් පාලනය විසින් සිදුකරනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහන් ඉතාමත් මන්දිගාමි බවයි.
General Options
Hide Author Information Hide Share Buttons Hide Related Posts
Sidebar Options
Post Head Options
Banners Options
Search for location (town, postcode or address) |
---|
|
Latitude, Longitude | clear location | centre location |
---|---|
Marker Title (optional) | |
Marker Image |
Map Settings |
---|
කොමසාරිස් පාලනය අපොහොසත්විම නිසා අහිංසක ජිවිතවලින් වන්දි ගෙවිමටද සිදුවිය.
කෙසේ වෙතත් මීගමුව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින්නේ මීගමුව කලාපය තුල යළිත් ඩෙංගු හිස ඔසවමින් තිබෙන බවය.
මීගමුව නගර සභාව විසින් දැනට ක්රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් නිසි අයුරින් ක්රියාත්මක නොවිම නිසා නොවැම්බර් මාසය තුලදි මීගමුවේ ඩෙංගු තත්වය යළිත් බරපතල තත්වයකට පත්විමට ඉඩ ඇතැයි මීගමුව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
Save
Save
Save