
මීගමුව කාමච්චෝඩේ සිටින යාචක පිරිසෙන් එක් අයෙකුය කොරෝනා වැළදි ඇතැයි මිගමුව සෞඛ්‍ය බලධාරිහු ප්‍රකාශ කර සිටිති.
මිගමුව තුල කොරෝනා ආසාදිත යාචකයෙකු හමුවු පළමු අවස්ථාව මෙය වන අතර මෙය තරමක් බරපතල බවට පත්විමට ඉඩ ඇත්තේ කාමචෝඩේ පොළ මෙන්ම අනෙකුත් ප්‍රදේශ තුලද මේ යාචක පිරිස සැරිසැරිමත් නිසාය.
මිගමුව මහනගර සභාව විසින් පසුගිය කාලය තුල කෑම පාර්සල් බෙදා දිමේදිද වැඩි අවධානයක් යොමුව තිබුනේ මේ යාචක පිරිස කෙරෙහිය