මීගමුවේ රසයනාගාරවල බොරු වාර්ථා නිසා රෝගින්ගේ ජීවිත අනතුරේ ?

0
89

මීගමුවේ බොහොමයක් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට අනුබද්ධිතව සිය සේවාව පවත්වාගෙන යන එච්.ජී රණවීර නම් වු රසයානාගාර පරික්ෂකවරයාගේ වාර්ථා නිවරදි නොවන ඒවා බවට ඉතා පැහැදිලි ලෙසින් ඔප්පු වි ඇත.
ලියාපදිංචි අංක 1072 යන නමින් ඇති නිලමුද්‍රාව මේ ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථානවලට ලබා දි ඇති  බවට ද තොරතුරු ලැබි ඇති අතර දැනට මේවායින් නිකුත්ව ඇති වාර්ථා හේතුකොට ගෙන රෝගි ජිවිත අනතුරේ වැටි ඇත.
නිදහසුනක් ලෙස ගතහොත් ඉතා සරල සුලභ පරික්ෂණයක් වන මුත්‍රා පිළිබදව සම්පුර්ණ පරික්ෂණයක් යනු රු 230 ක් තරම් කුඩා මුදලක් වැය වන පරික්ෂණයක් වුවද එන් ලැබෙන නිවරදි ප්‍රථිපලය පරික්ෂාවට ලක්වන අයගේ වකුගඩුවේ තත්වය පිළිබදව මුලික අදහසක් ලබාගැනිමට ඉඩ ලබාදෙන්නකි.එහෙත් මේ රණවීර නැමැත්තාගේ නිළ මුද්‍රාව සහිතව  පසුගිය කාලය තුල නිකුත්ව තිබු මෙවන් වාර්ථා වල කිසිසෙත්ම මුත්‍රාවල අඩංගු ප්‍රෝටින් අගය පිළිබදව කිසිදු සදහන් නැතිව නිතුත්ව තිබිම යනු මාරාන්තික තත්වයකි.
කෙසේ වෙතත් මේ  පිළිබද විස්තරාත්මක වාර්ථාවක් මුළු මීගමුවේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා වෙබ් අඩවියේ පළකිරිමට අප දැන් කටයුතු සුදානම් කරගෙන යමින් සිටිමු.
මේ අනුව මීගමුව තුල යළිත් හිස ඔසමින් ඇති මේ ජවාරම් සියල්ල අපගේ පාඨකයන්ගේ දැනගැනිමට ඉක්මනින්ම සලස්වන්නෙමු.
ranaweera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here