මේ අනුව මුලු මිගමුවටම ඖෂධ බෙදා හැරිමට අවසරය ලබා දි තිබුනේ මිගමුව රෝහලඉදිරිපිට පිහිටි රජයේ ඔසුසැල වෙතය.
අද පෙරවරුවේ එහි දුරකතන අංකයට කිප විටක්ම කථා කළද කිසිදු ප්‍රතිචාරයක් තිබුනේ නැත. පසුව දැනගන්නට ලැබෙනේ ප්‍රමාණවත් ලෙසින් බේත් නොමැති කම නිසා වෙනත් හේතු මත මේ වන විට එයද වසා දමා ඇති බවය.
මේ අනුව මිගමුවේ රෝගින්ට මේ වන විට ඖෂධ ලබාගැනිමට කිසිදු ඔසුසැලක් නොමැත.