මීගමුවේ රෝහලේ ඩෙංගු මරණ 4 ක් ?

0
188

dengu 1මීගමුව රෝහලේ ඩෙංගු රෝගින් ගණන දිනෙන් දිනම වැඩිවන තත්වයක් දැන් උද්ගතව ඇති බව වාර්ථා වේ.
මේ හේතුව නිසා වාට්ටුවල ඉඩකඩ පවා මදිවිම නිසා රෝහලේ ඇතැම් වාට්ටුවල සිදුවෙමින් තිබුන වෛද්‍ය සේවාවන් අතරමග නතර කොට ඒ අංශ එහෙම පිටින්ම වසා දමා ඒවායේ ඉඩකඩද දැන් ඩෙංගු රෝගින් වෙනුවෙන් යොදවාගැනිමට සිදුව ඇත.මේ අතර පසුගිය කාලය තුල එකදු ඩෙංගු මරණයක් සිදුව නොතිබුන මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු ඒකකය තුල මේ වසරට පමණක් දැන් ඩෙංගු රෝගීන් 4 දෙනෙකු මිය ගොස් ඇතැයිද වාර්ථා වේ.
කෙසේ වෙතත් මීගමුව රෝහලේ නව ගොඩනැගිලි ඉදිකිරිමේදි ඉදිරි අවශ්‍යතාවයන් ගැන නිසි ඇගයුමක් හා සැලස්මක් ඇතිව ඉදිකිරිම් සිදුකර නොතිබිම මේ සියලු අරාජිකත්වයන්ට හේතුවි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here