මීගමුවේ ලාෆ්ස් ගෑස් හිඟයක් !

0
303

ජන ජිවිතය දිනෙන් දින අර්බුදයකට යමින් ඇති මිගමුවේ දැන් දරුණු ගෑස් හිඟයක්ද පවති.ඉන්ධන පිරවුම් හල් වල දිග පෝලිම් දිනපතාම දක්නට ලැබේ.
විශේෂයෙන් මේ දිනවල මිගමුවේ සහ අවට ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇත. මිගමුවේ ලාෆ් ගෑස් බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානයෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේ එහි සිටි අයෙකු කියා සිටියේ ගිය සෙනසුරාදායින් පසු ගෑස් නොපැමිණි බවය.