මීගමුවේ ලින්නා සහ බලයා මිළ පහලට!

0
145
dav

( 6.00 am ) පසුගිය කාලය තුල තරමක් ඉහල මිල පැවැති මාළු මිළ ගණන් අද වන විට අඩුවෙන ලකුණු තිබේ.

ලින්නා සහ බලයා මිළ අද වන විට රු 450ත් රු 500ත් අතර මිළක පවති.මේ අතර සාලයා කිලෝවක මිළ රු 350ක් ලෙසින් තීරණය වි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here