මීගමුවේ ලෙල්ලම් වල දැන් මාළු ලාබයි

0
267
sdr

sdr

මීගමුවට ලෙල්ලම් විවිධ වර්ග වල මසුන්ගෙන් පිරියන්නට පටන් ගෙනය.විශේෂයෙන්ම විවිධ වර්ගවලට අයත් කුඩා මසුන්ගෙන්ය.
මංකුලිය ලෙල්ලම ඊයේ දිනයේ හුරුල්ලා සහ පුචකණ්නි නම් වු මසුන් බහුලව සිටිනු දක්නා ලද අතර පුච්චකණ්නි කිලෝවක් රු.200 පමණ මිලකටත් හුරුල්ලාද ඒ හා සමාන මිලකටත් අලෙවි වෙමින් තිබුණි.
එමෙන්ම සින්නපාඩුව ප්‍රදේශයෙන් රැගෙන එන කලවම් මාදැල් මසුන් ද විය.

sdr
sdr