මීගමුවේ ව්‍යාපාරික කටයුතුවල දියුණුවට නගර සභාවේ පගාමරුවන්ගෙන් බාධා ?

0
66

bribery1මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුවන නගරයයි.එහෙත් මෙහි දියුණුවට බාධා පමුණුවමින් කටයුතු කරන පිරිසක් වෙයි.
එනම් නගර සභාවේ මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන වල  සිටින පගාමරුවන්ය.
විශේෂයෙන්ම මීගමුවේ හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ගෙන් විවිධ ගණන්වලින් කප්පම් ගන්නා නගර සභා පගාමරුවන් පිළිබදව තොරුතුරු රැසක් දැනටමත් අප වෙත වාර්ථා වි ඇත.
මේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මීගමුවේ මෙවන් කප්පම් නිළධාරින් නිසා මීගමුවේ ව්‍යාපාරික දියුණුව ආපස්සට හරවමින් සිටින බවය.